පාසල්වල අධ්‍යන කටයුතු යළිත් සාමාන්‍ය පරිදි


පාසල් වල අධ්‍යන කටයුතු අද (08දා) දිනසිට සමාන්‍ය පරිදි සිදු කරන ආරම්භ විය. සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

කොවිඩ් හේතුවෙන් නිවාඩ ලබා දී තිබූ පාසල් යළිත් ආරම්භ වූයේ මාස පහකට අධික කාලයකට පසුවය.

ඡායාරූප හැටන් රංජිත් රාජපක්ෂ

 



Recommended Articles